චන්දන රවිලාල් වෛද්‍ය සිසුවාගේ සැත්කමට ඔබේ ආධාරය පතයි
ඇඹිලිපිටිය, පනාමුර, බණ්ඩොක්කයාය ලිපිනයේ පදිංචි රුහුණු විශ්ව
විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන චන්දන රවිලාල් වික්‍රම
වෛද්‍ය සිසුවා ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් පසුවෙයි.
මෙම සිසුවා සුවපත් කිරීම සඳහා කඩිනමින් සැත්කමක් කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.
එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැයවන බව වෛද්‍යවරුන් දැනුම් දී ඇත. මේ තරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම රැකියාවක් කිරීමටවත් ශක්තියක් නොමැති රෝගීවී සිටින පියාටත්, කම්කරු රැකියාවක නිරතව ජීවිතය ගැටගසා ගැනීමට උත්සාහ ගන්නා මෙම සිසුවාගේ මවටත් ඉතා අසීරු කටයුත්තක් බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි.
ඔබගේ කාරුණික පරිත්‍යාග සම්පත් බැංකුවේ කරාපිටිය ශාඛාවේ ගිණුම් අංක 114154296028 යටතේ චන්දන රවිලාල් වික්‍රම නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

0 comments:
Post a Comment