ලියුකේමියා රෝගී දරුවාට ආධාර පතයි
කඩුවෙල වැලිවිට පදිංචි වයස අවුරුදු 11ක් වූ කේ.පී. සහන් මහීෂ දිනකර මේ වන විට ලියුකේමියා රෝගය නිසා දැඩි සේ පීඩා විඳියි.
ස්ථිර රැකියාවක් හෝ නොමැති කුලී නිවසක පදිංචි මේ රෝගී දරුවාගේ මවුපියන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති අතර දරුවාගේ ඖෂධ සඳහා මසකට රු. 25000ක පමණ මුදලක්ද අවශ්‍ය වේ.
දරුවාගේ ප්‍රතිකාර සඳහා රෝහල් ගමන් වියදම් හෝ සපයා ගැනීමට නොහැකි තත්ත්වයක සිටින සහන් ගේ මවුපියන් පින් කැමැති ඔබගෙන් දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ආධාර පතයි.
ඔබගේ ආධාර පහත අංක වෙත යොමු කරන්න. එම්.එම්.සී. විජේරත්න, ඩී.එෆ්.සී.සී. බැංකුව, අංක 5111070271190, කොමර්ෂල් බැංකුව අංක 8570001965 වැඩි විස්තර දැන ගැනීම සඳහා 0757107538 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

0 comments:
Post a Comment