ආබාධිත තරුණයාට මෝටර් බයිසිකලයක් ගන්න සහාය පතයි
බෙරලපනාතර, උඩුහුපිටිය, කොස්කඳ ලිපිනයේ පදිංචි කේ. කේ. චන්ද්‍රරත්න නැමැත්තා උපතින්ම දෙපා පණ නැති ආබාධිත තරුණයෙකි.
ඔහු එදිනෙදා ජීවත් වන්නේ වෙළඳාම් කිරීමෙනි.
දෙපා පණ නැති මොහුට තම ජීවනෝපාය කරගෙන යාම සඳහා ආබාධිත පුද්ගලයින් පදවන මෝටර් බයිසිකලයක් ලබා ගැනීමට ආශාව ඇතත් ආර්ථික අපහසුතා රැසක් මධ්‍යයේ ජීවත් වන ඔහුට එය මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැති කම නිසාවෙන් පරිත්‍යාගශීලී ඔබගේ කාරුණික අනුග්‍රහය ප්‍රාර්ථනා කරයි.
ඔහු වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් මහජන බැංකුවේ ඌරුබොක්ක ශාඛාවේ 271-2-001-0-0029356 යටතේ ආරම්භ කර ඇති කේ. කේ. චන්ද්‍රරත්න මහතාගේ ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

0 comments:
Post a Comment