වකුගඩුවක් බද්ධ කිරීමට ආධාර කරන්න
නාල්ල කිතලවලාන පදිංචි ඩී.එම්.දිසානායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.ඔහු උසස් පෙළ හදාරන දියණියකගේ පියකු වන අතර දයාබර ගුරු මෑණියකගේ සැමියා ය. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට බිරිය එකඟ වී ඇත.
ඔහුට ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්.වෂිල් මහතා නිර්දේශ කර ඇත. වකුගඩුව බද්ධ කිරීම සඳහා ද ඉන් පසු ප්‍රතිකාර සඳහාද විශාල වියදමක් දැරීමට සිදුව තිබේ.
එය ඔහුට තනිවම දැරිය නොහැකිය. ඒ නිසා ඔහු ඔබගේ ආධාර ගිරිඋල්ල මහජන බැංකුවේ ඩී.එම්.දිසානායක මහතාගේ අංක 092 2 001 5973206 ගිණුමට බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි. දුරකථනය 0776700610
Good News...
ReplyDelete