වකුගඩු සැත්කමට පිහිට පතයි
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ නියුතුව සිටි ගණේමුල්ල කලුවල පාරේ 20/ 12 ලිපිනයේ පදිංචි 42 හැවිරිදි එස්. පී. ගමගේ නම් දෙදරු පියා වකුගඩු රෝගයකින් පෙළෙයි.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” (O+) වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලී පින්වතෙක් වෙතොත් 0773913244 දුරකථන අංකය අමතන ලෙස ඉල්ලා සිටී.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” (O+) වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලී පින්වතෙක් වෙතොත් 0773913244 දුරකථන අංකය අමතන ලෙස ඉල්ලා සිටී.
0 comments:
Post a Comment