වකුගඩු රෝගියාට ආධාර කරන්න
බළන්ගොඩ කිරිඳිගල දේහපිටිය අංක 764හි පදිංචි දක්ෂ ලී කැටයම් ශිල්පී චන්දන ප්‍රශන්ත ගුණවර්ධන 44 දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටී.මේ අයගෙ ජීවිතය බේරාගැනීමට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇති බවත් දින තුනකට වරක් වකුගඩු ලේ පිරිසිදු කිරීමට තිබෙන බවත් කුරුණෑගල ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්. මාතු මහතා පවසයි.
මොහුගේ බිරිය වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළකරයි.
එක්දරු පියෙකු වන මොහුගේ බිරියට ද රැකියාවක් ද නැත.
විශාල මුදලක් වියදම් කිරීමට සිදුව තිබෙන නිසා පරිතාගශීලීන්ගෙන් එම මුදල ලබාගන්නට සිදුව තිබේ.
එසේ ලබාදෙන මුදල් බළන්ගොඩ ලංකා බැංකුවේ අංක 71545409 ගිණුමට බැර කරන ලෙසත් වැඩි විස්තර දුරකථන අංක 0756013875 ඇමතීමෙන් ලබාගත හැකිය.


