Thursday, November 28, 2013
Sunday, November 24, 2013
වකුගඩු සැත්කමට ඔබේ පිහිට ඕනෑ
Posted by Unknown |
8:19 AM |
No Comments |
වකුගඩු සැත්කමට පිහිට පතයි
Posted by Unknown |
8:18 AM |
No Comments |
පුත්තලම කට්ටකඩුව පදිංචි වයස අවු 30 ඩෙනිසන් සිල්වා මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා අවශ්‍ය O+ (පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් දීමට කැමති අයක් සිටී නම් මෙම දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටී. 0779131483 – 0729413152
ප්‍රතිකාර සඳහා අධික මුදලක් අවශ්‍ය වන නිසා මුදලින් ආධාර කිරීමට කැමති අය හැටන් නැෂනල් බැංකුවේ මූලස්ථාන සහකාර ගිණුම් අංක 00302061774 දරන ගිණුමට මුදල් බැර කරන ලෙසත් ඉල්ලා සිටි.
Monday, November 4, 2013
රෝගී හිරුෂාන් තාරුකට ඔබේ පිහිට ඕනෑ
Posted by Unknown |
10:33 AM |
No Comments |
49/A, පන්සල වත්ත, පට්ටිගල බෙරලපනාතර ලිපිනයේ පදිංචි ජේ හිරුෂාන් තාරුක (වයස අවුරුදු 4යි මාස 08) දරුවා කොඳු ඇට පෙළ ඇදවීමේ දරුණු රෝගයකට ගොදුරු වී සිටියා.මේ සඳහා ඉන්දියාවේ චෙන්නායි ඇපලෝ රෝහලේ දී සැත්කමක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් තීරණය කර ඇත.
රුපියල් ලක්ෂ 15ක පමණක් මුදලක් වැය වන බැවින් එම මුදල සොයා ගැනීමට නොහැකි බැවින් කාරුණික ඔබගේ ආධාර පතයි.
දරුවාගේ පියා වන ජේ. මෛත්රිදාස මහතා මැහුම් ආයතනයක සුළු රැකියාවක නිරත වන අතර ඔහුට එම මුදල සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ඔබගේ ආධාර මහජන බැංකු ගිණුම් අංක 271200190040509ට හෝ හැටන් නැෂනල් බැංකුව 199020022960ට හෝ බැර කළ හැකිය.

