Wednesday, April 9, 2014

ශ්‍රව­ණා­ධාර කට්ට­ල­යක් ලබාදී දැරි­යට පිහිට වෙමු

දැර­ණි­ය­ගල බණ්ඩා­ර­වත්ත අංක 01/1 A දරණ ස්ථානයේ පදිංචි එච්.ජී.‍ඩී. ප්‍රිය­ද­ර්ශණී වන මාගේ වයස අවු­රුදු හත­ර­හ­මා­රක පුනෙත්මී ජනෝද්‍යා දිය­ණිය උප­තින්ම කර්ණ­සංඛ රෝග­යට ලක්ව මාන­සික වශ­යෙන් ආබා­ධිත තත්ත්ව­යෙන් පසුවේ. 

කොළඹ ළමා රෝහලේ වෛද්‍ය ඒ.ඩී.කේ.එන්. යස­ව­ර්ධන මහතා නිර්දේශ කර ඇති ශ්‍රව­ණා­ධාර කට්ට­ල­යක් ලබා­ගැ­නී­මට රුපි­යල් තුන්ලක්ෂ හත්ද­හස් පන්සි­ය­යක් (3,07500) පමණ වැය කිරී­මට සිදුවී ඇත.


ඇයගේ දෙම­ව්පි­යන්ට එය මිලදී ගැනී­මට වත්ක­මක් නොමැති බැවින් කාරු­ණික පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ නොම­සුරු උප­කා­රය බලා­පො­රොත්තු වේ.


මහ­ජන බැංකුව දැර­ණි­ය­ගල ශාඛාවේ අංක 306200178387601 දරණ ගිණු­මට පරි­ත්‍යාග මුදල් බැර කළ හැක.

ගිණුම් අංකය  306200178387601

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts