ලියුකේමියා රෝගී දරුවාට ඔබේ පිහිට ඕනෑ
වත්තල, ගොංගිතොට අංක 656 /113 /11/ ඕ ලිපිනයෙහි පදිංචි සෙනේෂ් රන්දික (අවුරුදු 08) දරුවා ලියුකේමියා රෝගයෙන් පීඩා විඳියි.එය සුවකර ගැනීම සඳහා කොළඹ ඇපලෝ රෝහලේ (ලංකා රෝහල) දී සැත්කමක් සිදුකර ගැනීමට නියමිත ය.
මේ සැත්කම සඳහාත් එහිදී දරුවාට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් රුපියල් ලක්ෂ 45 වැයවන බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත. සෙනෙෂ්ගේ පියා ත්‍රිරෝද රථ රිය දුරකු වන අතර ඔවුන් ඉතා අඩු ආදායම්ලාභීන් බැවින් මෙම මුදල එකවර සපයා ගැනීමට දුෂ්කරය.
සෙනෙෂ්ගේ සැත්කම සඳහා මුදලින් ආධාර කළ හැකි පින්වතුන් වේනම් හැටන් නැෂනල් බැංකුවේ වත්තල ශාඛාවේ ගිණුම් අංක 035020437194 වෙත බැරකරන මෙන් හෝ වැඩිවිස්තර දුරකතන අංක 072 2138451, 0722154471 වෙතින් ලබාගන්නා ලෙස දරුවාගේ පියාවන එම්.එන්. ආනන්ද ඉල්ලීමක් කරයි.
0 comments:
Post a Comment