වකුගඩු සැත්කමට පිහිට පතයි
බොරලැස්ගමුව, වේරහැර, නො: 333/1 නිවසේ පදිංචි ටෙක්ලා ගයනි තිසේරා (අවු: 26) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ‘B’ හෝ ‘O වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ පිහිට පතන අතර දුරකථන අංක:- 0719091926, 0719391194 අමතන ලෙස ඉල්ලා සිටී.


