Wednesday, May 28, 2014

අස්මීර්ට වකු­ග­ඩු­වක් අව­ශ්‍යයි

කොල්ලු­පි­ටිය ගාලු පාරේ අංක 143/2 ස්ථානයේ පදිංචි 50 හැවි­රිදි එම්. කේ. එම්. අස්මීර් මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි.
ඔහුගේ ජීවි­තය බේරා ගැනීම සඳහා හදිසි වකු­ගඩු බද්ධ කිරී‍ෙම් සැත්ක­ම­කට භාජ­නය කළ යුතු බව විශේ­ෂඥ වෛද්‍ය සී. ඒ. හේරත් මහතා නිර්දේශ කර තිබේ.

සැත්ක­මට විශාල විය­ද­මක් යන බැවින් එය තමන්ට පුද්ග­ලි­කව සොයා ගැනී­මට අප­හසු බව  පව­සන අස්මීර් මහතා තමන්ට ඒ සඳහා මුද­ලින් ආධාර කරන මෙන් පරි­ත්‍යා­ග­ශී­ලීන් සහ ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

මේ සඳහා දාය­ක­ත්වය සප­යන අය මුදල් කොල්ලු­පි­ටිය කොම­ර්ෂල් බැංකු ශාඛාවේ අංක 8110029544 ගිණු­මට බැර කරන මෙන් ඔහු කරු­ණා­වෙන් ඉල්ලා සිටී.

තවද තමන්ට ඒ පොසි­ටිව් හෝ ඕ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැ­ත්තක්  ඇති දාන­ප­ති­යෙක් සිටී­නම් ජංගම දුර­ක­ථන අංක 0775431450 විම­සන ලෙස ඔහු කාරු­ණි­කව ආයා­චනා කරයි.


විසි දෙහැ­වි­රිදි ඉමේෂ්ට වකු­ග­ඩු­වක් දෙන්න

පල්ලේ­ගු­න්නෑ­පාන පොල් ගොල්ල අංක 225/5B ලිපි­නයේ පදිංචි විසි දෙහැ­වි­රිදි ඉමේෂ් තාරක අබේ­රත්න නැමැති අය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඔහුගේ ජීවි­තය බේරා ගැනීම සඳහා හැකි ඉක්ම­නින් O+ හෝ O- වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට මහ­නු­වර මහ රෝහලේ වකු­ගඩු ඒක­කයේ විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර මහතා නිර්දේශ කර ඇත.

පරි­ත්‍යා­ග­ශීලී පින්ව­තකු වේ නම් 075-7676116 හෝ 0752228659 දුර­ක­තන අංක­ව­ලට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලී­මක් කරයි.

Wednesday, May 21, 2014

වකු­ගඩු රෝගියා ආධාර පතයි

මහ­නු­වර,  අස්ගි­රිය, දොඩ­ම්වල පටු­මගේ අංක 85  නිවසේ පදිංචි එච්.පී.ආර්. පෙරේරා මහතා  දරුණු වකු­ගඩු  රෝග­යෙන් පෙළෙන  හෙයින් ඔහුට  B+ වර්ගයේ වකු­ග­ඩු­වක්  බද්ධ­කළ  යුතු බවට  මහ­නු­වර මහ­රෝ­හලේ  විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර  මහතා නිර්දේශ කොට ඇත.

ඔහුට එම  වර්ගයේ වකු­ග­ඩු­වක්   පරි­ත්‍යාග කිරී­මට කැමති පින්ව­තකු වේ නම්  ඉහත  ලිපි­න­යට  හෝ  0725835340 / 0723951334  දුර­ක­ථන අංක­ව­ලට  දැනුම් දෙන­මෙන් කාරු­ණි­කව  ඉල්ලා­සිටී.

Monday, May 12, 2014

O+ kidney needed

N.K. Sunil Shantha of Weniwelpitiya, Haltota in Bandaragama, is suffering from renal failure and has been recommended an urgent kidney transplant by National Hospital, Colombo, Nephrologist Dr. Nadeeka K. Rathnamalala.  

Sunil Shantha is a sergeant attached to Millaniya Police. 
He needs an O positive kidney.

 A donor can contact him on 0344916495, 0717652006, 0342269867, 077 4541961. Shantha also requests the the public to assist him by remitting contributions to the Account Number 816864 of Bank of Ceylon Horana Branch

Help save her life

Nadira Dissanayake of S 51, Fifth Cross Street, Weragampitiya, Matara is suffering from an acute heart ailment.

Doctors treating her have recommended a heart surgery to save her life.

Nadira says that even though the surgery is performed at a government hospital she is unable to find the money needed to purchase the apparatus needed and post surgery medication.

She requests philanthropists and the public to help her financially to cover this expenditure.

Contributions can be remitted to account number 72555601 at the Bank of Ceylon Super Grade Branch, Matara. 

Monday, May 5, 2014

හදිසි හද­වත් සැත්ක­මට ඔබේ පිහිට පතයි

බර­ප­තළ හෘද රෝග­ය­කින් පෙළෙන ති‍දරු පියකු වන කේ. එම්. කුමා­ර­සිංහ මහ­තාට හදිසි ශල්‍ය කර්ම­යක් සිදු කළ යුතු බව ඔහුගේ රෝගී තත්වය පරීක්ෂා කළ බැලූ මහ­නු­වර මහ රෝහලේ හෘද රෝග විශේ­ෂඥ වෛද්‍ය අජිත් කුල­රත්න මහතා පවසා තිබේ.

එය සදහා රුපි­යල් ලක්ෂ හයක මුද­ලක් වැය වන අතර එත­රම් මුද­ලක් තමා සතුව නොමැති නිසා තම ජීවි­තය බේරා ගැනීම සදහා ත්‍යාග­ශීලී සැමගේ සහාය ඉල්ලා සිටින බව කියා සිටියි.

මහ­නු­වර මහ­ජන බැංකු ශාඛාවේ 200121202912 දරණ ගිණු­මට පරි­ත්‍යා­ග­ශීලී සැමගේ මුදල් පරි­ත්‍යාග ලබා­දෙන ලෙසද ඉල්ලන හෙතෙම කේ. එච්. කුමා­ර­සිංහ අංක 17 බෝතොට මැද­වල යන ලිපි­න­යට ආධාර මුදල් යොමු­කළ හැකි බව ද පව­සයි.

හිස් කබ­ලක් බද්ධ කිරීමේ සැත්ක­මට පිහිට පතයි

නො: 202 මාබො­දල, වේය­න්ගොඩ පදිංචි 42 හැවි­රිදි දෙදරු මවක් වන කේ. ඒ. චම්පිකා කලු­ආ­රච්චි මහ­ත්මි­යගේ මොළයේ නහ­ර­යක ලේ කැටි­යක් සිර­වීම හේතු­වෙන් ශල්‍ය­ක­ර්ම­යක් කර දැනට රෝගා­තු­රුව සිටී. 

ඇයගේ දැනට ඉවත් කර ඇති හිස් කබල නැවත බද්ධ කිරීමේ ශල්‍ය­ක­ර්ම­යට රුපි­යල් ලක්ෂ 12ක පමණ මුද­ලක් වැය­වන බව කොළඹ සෙන්ට්‍රල් රෝහල විසින් ඇස්ත­මේන්තු කර ඇත.

ස්නායු ශල්‍ය වෛද්‍ය විශේ­ෂඥ සුනිල් පෙරේරා මහතා විසින් කොළඹ සෙන්ට්‍රල් රෝහ­ලේදී 2014.04.29 දින මෙම ශල්‍ය­ක­ර්මය සිදු­කි­රී­මට නිය­මි­තව ඇත.

මෙම ශල්‍ය­ක­ර්ම­යට ආධාර ලබා­දී­මට කැමැති පරි­ත්‍යා­ග­ශි­ලීන් මහ­ජන බැංකුවේ 071 200100013224 ගිණුම් අංක දරන දුම්රිය රිය­දුරු එක­මු­තුව ගිණු­මට තම පරි­ත්‍යාග යොමු කරන ලෙස ඉල්ලා සිටී.

වැඩි­වි­ස්තර සඳහා දුර­ක­ථන අංක 071 12120515 අම­තන ලෙසද ඉල්ලා සිටී.

තිදරු පියාගේ ජීවිතය බේරා ගනිමු

තංගල්ල නෙටෙ‍ා­ල්පි­ටියේ පදිංචි චන්ද්‍ර ලලිත් ජය­වීර මහතා වසර එක­හ­මා­රක කාල­යක සිට ආමා­ශයේ දරුණු පිළිකා රෝගී තත්ත්ව­ය­කින් පෙළෙන අතර ශල්‍ය­ක­ර්ම­ය­ක­ටද භාජ­නය කර ඇත.

දැනට මහ­ර­ගම පිළිකා රෝහලේ අංක 17 වාට්ටුවේ විශේ­ෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණ­සේ­කර මහතා යටතේ ප්‍රති­කාර ලබ­මින් සිටී. 

ඖෂධ එන්නත් සඳහා විශාල මුද­ලක් වැය­වෙන බැවින් පාසල් යන දරු­වන්ට තිදෙ­නෙ­කුගේ පියෙකු වන ඒ මහ­තාට ප්‍රති­කාර සඳහා සහ­යෝ­ගය ලබා දී මෙම පුණ්‍ය කර්ම­යට  සහය වී දිවි රැක­ගැ­නී­මට උප­කාරි වන ලෙස ඉල්ලා සිටී. 


ඔබගේ පරි­ත්‍යා­ගය ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587ට බැර­ක­රන ලෙස කාරු­ණි­කව     ඉල්ලා සිටි. දුර­ක­ථන අංකය 0717591159

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts