Monday, March 30, 2015

වකු­ගඩු රෝගී දීපා ඔබේ පිහිට පතයි

නාත්ත­න්ඩිය, දුන්ක­න්නාව, මානං­ගල පදිංචි කේ.දීපා චාන්දනී (44) මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් ඇය සුව­පත් කිරීම සඳහා ඕ පොසි­ටිව් (O+)  රුධිර ගණය සහිත පුද්ග­ල­ය­කුගේ වකු­ග­ඩු­වක්  බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෘක්ක­වේදී විශේ­ෂඥ වෛද්‍ය අනුර හේවා­ගී­ගන මහතා නිර්දේශ කර ඇත.

මේ  සඳහා පරි­ත්‍යා­ග­ශීලී  ඔබගේ සහ­යෝ­ගය බලා­පො­රොත්තු වේ. වැඩි­දුර තොර­තුරු - 071 – 8255498 හෝ 0777-870842 අංක­ව­ලින් ලබා­ගත හැකි ය.

Thursday, March 26, 2015

වකු­ගඩු රෝගී දසු­නිගේ ජීවි­තය බේරා­ග­නිමු

මාතර, තුඩාව, කුමා­ර­දාස මාවත, අංක - 10/5A ලිපි­නයේ පදිංචි වයස අ‍වුරුදු 16ක් වන කේ.එච්. දසුනි හංසිකා දිය­ණිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි.

මාතර මධ්‍ය මහා විද්‍යා­ලයේ 11 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන ඇයට 'බී' හෝ 'ඕ' වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කිරී­මෙන් ජීවි­තය බේරා ගත හැකි බව කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය නදීක රත්න­ම­ලල මහතා නිර්දේශ කර ඇත.

එම  වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් 0772293910 දුර­ක­තන අංකය අමතා දැනුම් දෙන ලෙස  කාරු­ණි­කව ඉල්ලා සිටී.     

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­තයක් බේරා­ග­නිමු

පැල්පොල,ගල්පාත පදිංචි එම්.ඩී.එස්.සුභා­ෂිනී අබේ­රත්න මිය (අවු.31) දරුණු වකු­ගඩු  රෝග­ය­කින් පෙළෙයි.

එක්දරු මවක් වන ඇයට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ  වකු­ගඩු රෝග පිළි­බඳ විශේ­ෂඥ ඒ.එල්.එම්.නසාර් මහතා නිර්දේශ කර ඇත.

ඇයට ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් දිය හැකි පරි­ත්‍යා­ග­ශීලි අයෙකු වෙතොත් පහත දුර­ක­තන අංක­ව­ලට දන්වන ලෙස කාරු­ණික ඉල්ලී­මක් කරයි.

071-9055757   071 – 8474028

Tuesday, March 17, 2015

වකු­ගඩු රෝගී නදී­රාට පිහිට වෙමු

මීරි­ගම - වේවැ­ල්දෙ­ණිය පහ­ළ­ගම අංක 155/31 ලිපි­නයේ පදිංචි පී.ජී.ආර්.නදීරා දමිත්‍රි ජය­න­න්දන මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙලෙන අතර ඇයට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත.

33 හැවි­රිදි වියේ පසු වන එක්දරු මවක් වන නදීරා දමිත්‍රි ජය­න­න්දන මහ­ත්මි­යට අවශ්‍ය A+ ,O+ වර්ගයේ වකු­ග­ඩු­වක් ලබා දිය හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් 071-5137242 / 077-6906981 දුර­ක­තන අංක­ව­ලට දැනුම් දිය හැකිය.

නදීරා දමිත්‍රි මහ­ත්මි­යගේ වෛද්‍ය ප්‍රති­කාර සඳහා විශාල මුද­ලක් වැය­වන බැවින් ඒ සඳහා ආධා­රද පරි­ත්‍යා­ග­ශී­ලි­න්ගෙන් බලා­පො­රොත්තු වෙයි.

වකු­ගඩු රෝගී මවට ඔබේ ආධාර පතයි

අම්බ­ල­න්තොට, බැර­ගම,  ගල්වැව අංක 334/1 ලිපි­නයේ පදිංචි ජේ.එල්.ඒ. සුනීතා මහ­ත්මිය  (අවු 29)  දරුණු වකු­ගඩු  රෝග­යෙන් පීඩා  විඳියි. 

දෙදරු  මවක්  වන ඒ මහ­ත්මි­යගේ ජීවි­තය  බේරා­ගැ­නී­මට කඩි­න­මින් ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ හෝ  ‘ඕ’ නෙග­ටිව්  වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව හම්න්තොට  රෝහලේ වෛද්‍ය සී.ආර්. කුල­තුංග මහතා නිර්දේශ කර  තිබේ.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති අයෙකු වෙතොත්  0715992883  හා  0710957186 දුර­ක­තන අංක­ව­ලට  අම­තන ලෙස  ඉල්ලී­මක්  කෙරේ.

Sunday, March 15, 2015

සිඟිති දිය­ණි­යගේ හෘද සැත්ක­මට ඔබේ සහාය පතයි

හුංගම,  මුලන, පළමු පටු­මඟ,  අංක 173/1, ලිපි­නයේ පදිංචි  මාස හයක් වය­සැති ජනුල්  පහන්යා රත්නා­යක සිඟිති  දිය­ණිය   උප­තින්ම දරුණු  හෘද­යා­බාධ තත්ව­යෙහි පසුවේ.

මෙම හෘද රෝගී තත්ත්වය  හේතු­වෙන් දිය­ණි­යට වයස   අවු­රු­ද්දක් වීමට ප්‍රථම ශෛල්‍ය  කර්ම­යක්  සිදු කළ යුතු බව ශෛල්‍ය  වෛද්‍ය  කාංචන සිංග­ප්පුලි  මහතා  ප්‍රකාශ කරයි. 

මෙම සැත්කම සඳහා  රුපි­යල්  හත් ලක්ෂ පනස්  දහ­සක (රු: 750,000/=) පමණ මුද­ලක් වැය  වේ. 

මේ තරම් විශාල මුද­ලක්  සොයා  ගැනී­මට ජනුල්  පහ­න්යාගේ මවු­පි­යන්ට  හැකි­යා­වක්  නොමැති බැවින් පරි­ත්‍යා­ග­ශීලී   ඔබගේ සහය පතයි. 

මේ සඳහා මුදල්  පරි­ත්‍යාග   කිරී­මට  කැමැති  පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු  ඇතොත්  මහ­ජන බැංකුවේ මාතර උය­න්වත්ත ශාඛාවේ 032 2 003 4 0022743 ගිණුම් අංක යටතේ දරු­වාගේ  මව වන සඳු­නිකා  පියු­මාලි ගිංතොට හේවා විතා­ර­ණගේ නමින් ආරම්භ කර ඇති ගිණු­මට යොමු කරන ලෙස ඉල්ලා සිටී.  

වැඩි­දුර  විස්තර  077-9575718   / 041 – 2288880 යන  දුර­ක­ථ­න­යට අමතා ලබා  ගත හැකිය.

අල්විස්ට පිහිට වෙන්න

කිරි­බ­ත්ගොඩ, සමු­ප­කාර නිවාස ක්‍රමයේ අල්විස් නමැති අය වකු­ගඩු රෝග­ය­කින් පෙළේ. 

ඔහුට AB පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේ­ශ­යයි. 

පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වේ නම් දුර­ක­ථන 0779158191ට අම­තන මෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිමු.

Thursday, March 12, 2015

වකු­ගඩු රෝගී සෝමා­ව­තීට පිහිට වෙමු

තොටු­පොල හේනේ වත්ත, වැලි­ගල්ල පාර, මාව­නැල්ල ලිපි­නයේ පදිංචි   ගුරු­ව­රි­යක වන වී.සෝමා­වතී මහ­ත්මිය දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. 

එබැ­වින් ඕ - පොසි­ටිව් හෝ බී - පොසි­ටිව් රුධිර වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලි­යකු සිටී නම් 077-5143665, හෝ 035-2246807 දුර­ක­තන අංක­ව­ලට හෝ ඉහත ලිපි­න­යට අම­තන ලෙස ඇය ඉල්ලී­මක් කරයි.

වකු­ග­ඩු­වක් පිරි­නමා පොලිස් සැර­යන්ගේ ජීවි­තය බේරා ගනිමු

මහ­නු­වර මූල­ස්ථාන පොලි­සියේ රාජ­කා­රියේ නියුතු පොලිස් සැර­යන් ජී. ආර්. එස්. එස්. බණ්ඩාර (46) මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි.

තිදරු පියෙකු වන ඒ මහ­තාට “ඕ පොසි­ටිව්” වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව මහ­නු­වර මහ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්. එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත. 

එම වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමති අයකු සිටී නම් අංක 71/1, හිද­ග­ල්අංග, කොස්හින්න, ගෙලි­ඔය යන ලිපි­න­යට හෝ 0778267700 හා 081-2314467 යන දුර­ක­තන අංක­ව­ලට දැනුම් දිය හැකිය.

Wednesday, March 11, 2015

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා ගනිමු

 හිඹු­ටාන,  අංගොඩ  අංක  230/3 පදිංචි  එම්.ඒ. සුසිලා  නැමැ­ත්තිය  වයස  අවු­රුදු 59ක් වය­සැති  දරු­දැ­රි­යන්  9 දෙන­කුගේ  මවකි. 

ඇය  දරුණු වකු­ගඩු  රෝග­ය­කින්  පෙළෙන අතර ඇයගේ ජීවි­තය  බේරා ගැනී­මට වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව  ජාතික වකු­ගඩු බද්ධ කිරීමේ  මධ්‍ය­ස්ථා­නයේ විශේ­ෂඥ වෛද්‍ය එස්.එම්.  සෙනෙ­වි­රත්න මහතා පවසා  ඇත.  

ඇයට අවශ්‍ය  ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක්  පරි­ත්‍යාග කිරී­මට  කැමැති  පින්ව­තකු  සිටී  නම් පහත  දුර­ක­තන අංක­යන්ට  ඇමැ­තිය  හැකිය. 
දුර­ක­තන අංක -0112419949
                       0779787117

වකු­ගඩු රෝගි­යාට පිහිට වෙමු

දවු­ල්දෙන රේන්ද­පො­ළ­වත්ත, අංක 59/C/02 ලිපි­නයේ පදිංචි ඊ. පී. සම­ර­කෝන් මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. 

ඔහුට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. 

සැත්කම සදහා විශාල මුද­ලක් වැය වන අතර ආර්ථික දුෂ්ක­රතා මැද දිවි­ගෙ­වන ඔහුට සැත්ක­මට අවශ්‍ය මුදල් ‍ෙසායා­ගැ­නී­මත් අප­හසු කාර­ණ­යක් වී තිබේ. 

එබැ­වින් සැත්කම සඳහා මුදල් පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙතොත් හැටන් නැෂ­නල් බැංකුව ගිරි­උල්ල ශාඛාවේ 107878003017 ගිණුම් අංක­යට මුදල් බැර කරන ලෙස ඔහු කාරු­ණි­කව ඉල්ලා සිටී.

පිළිකා රෝගි­යාගේ ජීවි­තය බේරා ගනිමු

හෝක­න්දර  උතුර,  ජය­ගත් මාවතේ, අංක 498/2 නිවසේ පදිංචි සිවු­දරු පියකු  වන  එච්.ඩී. විජේ­සිරි  පත්ම­කු­මාර  මහතා ඇට­මි­දුළු දිරා  යාමේ දරුණු පිළිකා  රෝග­ය­කින්  පෙළෙයි. 

 ඔහු මේ වන  විට  මහ­ර­ගම පිළිකා රෝහලේ වෛද්‍ය  ගිහාන් ගුණ­සේ­කර මහතා   යටතේ ප්‍රති­කාර  ලබ­මින් සිටින  අතර ඇට­මි­දුළු බද්ධ කිරීමේ  ශල්‍ය­ක­ර්ම­යක් කඩි­න­මින්  සිදු කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත.

ඔහුගේ  ශල්‍ය­ක­ර්මය සඳහා  රුපි­යල් ලක්ෂ  30ක  මුද­ලක් වැය වනු ඇත.   එවැනි මුද­ලක් සොයා­ගැ­නීම අප­හසු  බැවින් ඒ සඳහා ඔබේ  ආධාර  උප­කාර ඔහු කාරු­ණි­කව බලා­පො­රොත්තු වෙයි. 

ඔහුට  ආධාර  කිරී­මට හැකි අය  සිටී නම් සෙලාන් බැංකුවේ මාලඹේ ශාඛාවේ අංක  0670-32391650 – 101 ගිණු­මට  මුදල් ආධාර බැර  කරන ලෙස කාරු­ණි­කව   ඉල්ලා  සිටී.  ඔහුට උප­කාර  කිරී­මට  කැමැති  පරි­ත්‍යා­ග­ශී­ලීන්  0778311673 දුර­ක­ථන අංක­ය­ටද  ඇමැ­තිය  හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts

Blog Archive