වකුගඩු සැත්කමට පිහිට වෙන්න
නිට්ටඹුව කන්දහේන නාමල්වත්තේ අංක 564/2/4 ලිපිනයේ පදිංචි එක්දරු මවක් වන, විසිහත් හැවිරිදි එච්. පී. එම්. ලක්මාලි රාජපක්ෂ දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට උපතින්ම පිහිටා ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බවත්, එම වකුගඩුවද අක්‍රීය වී ඇති බවත් මාලිගාවත්ත වෘත්තීය හා කාන්දු පෙරීමේ ආයතනයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතා නිර්දේශ කර තිබේ.
ඇයට අවශ්‍ය ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශිලියෙකු 033-2296494 අංකයට දැනුම් දෙන්න.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් මුදල් ආධාර ලබා දීමට කැමති පින්වතුන් වේයන්ගොඩ මහජන බැංකු ශාඛාවේ 079200144357198 මධුරිකා ලක්මාලි රාජපක්ෂ නමට ඇති ගිණුමට බැර කරන ලෙසද කාරුණිකව දැනුම් දෙමු.

0 comments:
Post a Comment