වකුගඩු රෝගි කුමාරසිරිට පිහිට වෙමු
අංක 84/A, 86 පෙදෙස, අග්බෝපුර, කන්තලේ ලිපිනයේ පදිංචි ජී.කේ උපුල් කුමාරසිරි නැමැත්තා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙයි.ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර අඩු ආදායමක් ලබන ස්ථිර රැකියාවක් නොමැති කුමාරසිරිට එම මුදල සොයා ගැනීම ඉතා අසීරු වී තිබේ.
එබැවින් ඔහු ඔබේ සහයෝගය පතයි.
කුමාරසිරිගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපකාර වීමට කැමැති පරිත්‍යාගශීලින් වේ නම් ලංකා බැංකුවේ 76284480 ගිණුම් අංකයට මුදල් පරිත්‍යාගයන් බැර කළ හැකිය. වැඩි විස්තර සඳහා 077-6412690 හෝ 072-5447765 දුරකථන අංක අමතන්න.