වකුගඩුවක් දන්දී ජීවිතයක් බේරා ගනිමු
බොරලැස්ගමුව රත්තනපිටියේ පරණ කැස්බෑව පාරේ අංක 47 නිවසේ පදිංචි ඩබ්ලිව්.ඩී.එන්.එස්. ද අල්විස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට වහාම ඕ පොසිටිව් වර්ගයේ (O +) වකුගඩුවක් බද්ධ කළ යුතු බව මාලිගාවත්ත ජාතික රුධිර කාන්දු හා වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහත්මිය පවසයි.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් දන්දීමට කැමැති පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් 077 7278856 / 011 2517250 දුරකථන අංකවලට අමතන ලෙස ජී. ජයන්ති පෙරේරා මිය (බිරිය) ඉල්ලා සිටී.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් දන්දීමට කැමැති පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් 077 7278856 / 011 2517250 දුරකථන අංකවලට අමතන ලෙස ජී. ජයන්ති පෙරේරා මිය (බිරිය) ඉල්ලා සිටී.
0 comments:
Post a Comment