වකුගඩු රෝගී මීපුරේ ඔබේ පිහිට පතයි
මීගමුවේ පදිංචි එල්. පී. සී. මීපුරේ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඒ මහතාට O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසති.
මීට අදාළ සැත්කම ජයවර්ධන පුර රෝහලේ සිදු කිරීමට නියමිත බැවින් O+ වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමැති කෙනෙක් වෙතොත් 0776076035, 0715845173 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
මීපුරේ මහතා ට දැනට ප්‍රතිකාර ගැනීම සඳහා මසකට රුපියල් 30,000ක මුදලක් වැයවන අතර, එම මුදල සොයා ගැනීමට ඉතා අසීරු තත්ත්වයක සිටී.
ඒ මහතාට මුදලින් උපකාර කිරීමට කැමැති කෙනෙක් වෙතොත් මීගමුව මහජන බැංකු ශාඛාවේ 034 – 2 – 00 – 9 – 0713158 ගිණුමට මුදල් බැර කළ හැකිය.

0 comments:
Post a Comment