මොළයේ සැත්කමට ආධාර කර ජීවිතයක් බේරා ගනිමු
කොළඹ තර්ස්ටන් විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිනුර ලක්සිත අබේකෝන් රත්නායකට මොළයේ සැත්කමක් සිදුකිරිමට සිදුවී තිබේ.දැනට දෙපා වාරු නැතිව ඇවිදීමට නොහැකි තත්ත්වයේ පසුවන මේ දරුවාගේ රෝගයට ප්‍රතිකාර කළ හැක්කේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ දීය.
මේ සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ අවශ්‍යයව ඇති බව එම රෝහලේ වෛද්‍යවරුන් ඇස්තමේන්තු කොට තිබේ. මේ දරුවාගේ පියාට මේ තරම් විශාල මුදලක් ෙසායා ගැනීම ඉතා අසීරු කරුණකි.
එබැවින් පිරිත්යාගශීලී සිත් ඇත්තන් වෙතින් දරවාගේ පියා ආධාර බලාපොරොත්තු වෙයි.
නම - P .W.A. රත්නායක-ගිණුම් අංකය 8690013238
කොමර්ෂල් බැංකුව-දුරකථන අංක - 0776773333-0112923071-777044028
0 comments:
Post a Comment