වකුගඩු රෝගියා පිහිට පතයි
බණ්ඩාරගම, රයිගම හංදිය පදිංචි සුමිත් කුමාර සිරිමාන්න (45) මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා ඔහුට ඉක්මනින් සැත්කමක් කළයුතු බව විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් නිර්දේශ කර ඇත.
මේ සඳහා ඉතාමත් ඉක්මනින් ඕ නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් දුරකථන අංක 0716472203 හෝ 0719153984 හෝ අමතන මෙන් ඉල්ලා සිටී.
වකුගඩුවක් පරිත්‍යාග කරන්නෙකුට මුදලින් උපකාරයක් කිරීමට වුවද හැකි බව ඥාතීහු පවසති.

0 comments:
Post a Comment