ඒ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කැර ජීවිතයක් බේරා ගනිමු
දැනට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බණ්ඩාරවෙල කිනිගම ගමගෙදර පදිංචි ජේ.ඇම්.ආශා කුමුදුණී ජයසේකර මහත්මියගේ (28)වකුගඩු දෙකම දැනට අක්‍රීය බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය සී.ඒ.හේරත් මහතා වෛද්‍ය වාර්තාවක් මගින් ප්‍රකාශ කර සිටී.
ඇය සුවපත් කිරීමට නම් ඒ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් වහාම ඇයට බද්ධ කළ යුතු බවද එම වෛද්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
එබැවින් එම වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලී කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් හැකි ඉක්මණින්ම ඒ බව 0715507202 යන දුරකතන අංකයටදැනුම් දෙන ලෙස ඇගේ මවුපියන් කාරුණිකව ආයාචනා කර සිටිති.

0 comments:
Post a Comment