වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගනිමු
දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන කටුපොත පාර, කඩහපොල, හොරොම්බාව යන ලිපිනයේ පදිංචි එච්. ඩී. ජයසිංහ මහතාට ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතුව ඇති බැව් මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්. එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත.
එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකුවේ නම්, ඒ බැව් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස දරුවෝ කාරුණිකව ඉල්ලා සිටිති.
එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකුවේ නම්, ඒ බැව් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස දරුවෝ කාරුණිකව ඉල්ලා සිටිති.
0 comments:
Post a Comment