වකුගඩු රෝගී කාන්තාව පිහිට පතයි
රාජගිරිය නාවල පාරේ 421හි පදිංචි එන්. විජේරත්න මහත්මිය (අවු.56) වකුගඩු රෝගයකින් පෙළේ.
ඇයට වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා දන්වා ඇත.
ඇයට බද්ධ කිරීම සඳහා වයස අවු. 25 – 55 වයස් කාණ්ඩයේ ඕනෑම අයකුගේ වකුගඩුවක් සුදුසු බව වෛද්‍යතුමා පවසයි.
එබැවින් පරිත්‍යාගශීලීන් වෙත්නම් දුරකථන අංක 0112878540 හෝ 0772917670 දන්වන ලෙස ඉල්ලා සිටී.

0 comments:
Post a Comment