වකුගඩු සැත්කමට පරිත්‍යාගශීලින්ගේ පිහිට පතයි
පානදුර එළුවිල පදිංචි 50 හැවිරිදි දෙදරු මවක් වන ජයනා ප්‍රියන්ති මහත්මියගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් B පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ද කිරීමට අවශ්‍ය බැව් වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. ඇයට වකුගඩුවක් පිරිනැමීමට පරිත්‍යාගශීලියකු ඇතොත් 0382236511 හෝ 0385689541 අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.
0 comments:
Post a Comment