හෘද රෝගියා ආධාර පතයි
රත්නපුර, කරඳන බටහිර පදිංචි කේ.ඒ. චන්ද්‍රසිරි මහතා හෘද රෝගයකින් පෙළෙයි. වයස අවුරුදු 45 ක් වන ඒ මහතා දෙදරු පියෙකි. ඔහුගේ හෘදයේ කපාල තුවාල වීම නිසා ඉක්මන් සැත්කමකට ලක් කළ යුතු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය පී.එන්. රාජපක්ෂ මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ නවයක මුදලක් වැය වන අතර පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය ආධාර ඔවුන් බලාපොරොත්තු වේ.
චන්ද්‍රසිරි මහතාගේ ජීවිතය බේරා ගැනීමට කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලියකු වේ නම් ඔබගේ මුදල් ආධාර හොරණ මහජන බැංකුවේ ගිණුම් අංක 041200210004528 දරණ එන්.ආර්.එම්.ටී. මල්කාන්ති මහත්මියගේ ගිණුමට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි.
වැඩි විස්තර සඳහා 071-1052645 දුරකථන අංකය අමතන්න.
0 comments:
Post a Comment