වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගනිමු
හලාවත අලුත්වත්තේ පදිංචි සුදේනි පීරිස් (31) මහත්මියගේ වකුගඩු දෙකම අකර්මණ්‍ය වී ඇති හෙයින් ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා පවසයි.ඕ පොසිටිව් හෝ 'ඕ' වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති අයෙකු වෙතොත් දුරකථන අංක 071 6756714 යන අංකයට අමතන ලෙස ඉල්ලා සිටී.
0 comments:
Post a Comment