හෘද සැත්කමට ආධාර කළොත් පින්
රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වී සිටින ජී. කේ. ජී. රත්නායක (අවු. 51) මහතා දැඩි හෘද රෝගයකින් පෙළෙමින් සිටී.
මහනුවර ශික්ෂණ මහ රෝහලේ හෘද රෝග අංශයෙන් දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුට ඉතා ඉක්මණින් සැත්කමක් කළ යුතු බවට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී වීරකෝන් මහතා ප්‍රකාශ කරයි.
ඒ සඳහා වැය වන මුදල රුපියල් හාර ලක්ෂ නව දහසකි. මෙම මුදල තමාට සොයාගැනීමට අපහසු බැවින් ජනාධිපති අරමුදලින් ආධාරයක් ද ඉල්ලා ඇත.
පාසෙල් හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියක් හා අ. පො. ස. (සා. පෙළ) හැදෑරූ පුතකුගේ ආදරණීය පියතුමා රත්නායක මහතා වන අතර ඔහු කලින් මේෂන් වැඩ කළත් දැන් රැකියාවක් කිරීමට අපහසු තත්ත්වයක සිටී.
පිං කැමති පරිත්‍යාගශීලී ලංකාවාසී සහෝදර ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටින්නේ තමාට හැකි අයුරින් උපකාර කරන ලෙසටයි. රත්තොට මහජන බැංකුවේ ගි. අ. 128200170059521 හා ඔහුගේ දුරකථන අංකය - 0722864019 වේ.
මුදල් ඇණවුමක් එවන්නේ නම් මාරු කරන කාර්යාලය “කයිකාවල” තැපැල් කාර්යාලය ලෙස සඳහන් කළ යුතුය.