වකුගඩු රෝගියා ආධාර පතයි
මුල්ලේරියාව උදර රණබිම මාවතේ අංක 283/ ඩී ලිපිනයේ පදිංචි එගොඩවත්ත ආරච්චිගේ දොන් අජන්ත (44) මහතා වකුගඩු රෝගයකින් පෙළෙයි.
ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් මේ වන විට ලැබී ඇති අතර ශල්‍යකර්මය කිරීම සඳහා ලක්ෂ 20ක මුදලක් වැය වන බවට ගණන් බලා තිබේ.
ශල්‍යකර්මය සඳහා මුදලින් ආධාර කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් අංගොඩ ශාඛාවේ ලංකා බැංකුවේ අංක 3305610 ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කරයි.
ඔහුගේ 0112418460 දුරකථන අංකයෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

0 comments:
Post a Comment