මානෙල්ගේ සැත්කමට ඔබේ අාධාර ඕන
දෙල්ගොඩ අකුරුමුල්ල අංක 124/5 ලිපිනයේ පදිංචි මානෙල් චන්ද්‍රලතා දහනායක (44)
නැමති එක්දරු තරුණ මවට උකුල් ඇට සහ දණහිස් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ යුතු බවට
විශේෂඥ ශල්‍ය වෛද්‍ය වී. ස්වර්ණකුමාර් මහතා නිර්දේශ කර ඇත.ඒ සඳහා රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් වැය වන අතර කුලී වැඩ කරමින් ජීව්තවන ඇයගේ ස්වාමියාට එවන් මුදලක් වැය කිරීෆම් හැකියාව නොමැති බව ඇය පවසයි.
මේ හේතුවෙන් ඇය මෙම මුදල සපයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහය පතයි. මහජන බැංකුව දෙල්ගොඩ ශාඛාවේ 118200134227-929 දරණ ගිණුමට ආධාර බැර කරන මෙන් කාරුණික ඉල්ලීමක් කෙරේ.
මේ පිළිබඳ වැඩි විස්තර 0714092094 දුරකථන අංකයෙන් විස්තර ලබාගත හැකි වේ.
0 comments:
Post a Comment