වකුගඩු රෝගියා පිහිට පතයි
කොළඹ - 02 පල්ලිය පාරේ අංක 41 නිවසේ පදිංචි බී.ජී. ප්‍රියන්ති (අවු. 45) මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඕ + වර්ගයේ වකුගඩුවක් බද්ධ කරන ලෙසය.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලී කෙනෙකු සිටී නම් පහත අංක වලට හැකි ඉක්මනින් දැනුම් දෙන්න. 071 6882561 / 075 7483466


