Sunday, July 12, 2015

They need your help

K. W. G. Malsha Sugandini, 8, of No 69, Kuliyapitiya road, Pannala has been diagnosed as having Anaplastic Astrocytoma which needs surgical removal.

She has to undergo surgery at The  Central Hospital.

The operation is estimated to cost Rs. 2,500,000. She may also need extended  ICU care.

Her family is unable to foot the bill and requests help.

Contributions can be remitted to account no 8144001473, P. Nadika Priyadharshani, Commercial Bank. Pannala. She can be contacted on 0772400788 or 0771103460.

සුග­න්ධිනි දැරි­යගේ මොළයේ සැත්ක­මට ඔබේ සහාය ඕනෑ

කුලි­යා­පි­ටිය පන්නල පාරේ අංක 69 දරණ නි‍වසේ පදිංචි කේ.ඩබ්ලිව්. ජී. මල්ෂා සුග­න්ධිනි දැරිය මොළයේ හට­ගත් ගෙඩි­යක් නිසා දරුණු ලෙස රෝගා­තුර වී තිබේ.

මේ දැරිය වෙනු­වෙන් හැකි ඉක්ම­ණින් ‍ශල්‍යක­ර්ම­යක් සිදු කළ යුතු බව ස්නායු විශේ­ෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා පව­සයි.

මේ සඳහා රුපි­යල් ලක්ෂ 25ක පමණ මුද­ලක් වැය­වෙන අතර දැරි­යගේ මවු­පි­යන් මේ මුදල් සොයා ගැනී­මට පරි­ත්‍යා­ග­ශීලි ඔබ සැමගේ දාය­ක­ත්වය බලා­පො­රොත්තු වෙයි.

ඒ සඳහා ආධාර කිරී­මට කැමැති අය වෙතොත් පන්නල කොම­ර්ෂල් බැංකු ශාඛාවේ ඇති අංක 8144001473 දරණ ගිනු­මට මුදල් බැර කළ  හැකිය.
 
වැඩි විස්තර 0772400788 හෝ 0771103460 දුර­ක­ත­න­යන් අමතා ලබා ගත හැකියි.

Monday, July 6, 2015

හදවත් රෝගී රුවිනි පබසරා ඔබේ පිහිට පතයි

ලේක්හවුස් ආයතනයේ සේවයේ නියුතු ජයන්ත සේනාරත්නගේ අවුරුදු 4ක් වූ එකම දියණියගේ හදවතේ කර්ණික-කර්ණික බිත්තියේ සිදුරක් (ASD) උපතින්ම ඇති අතර එය වසාදැමීම සඳහා ශල්‍යකර්මයක් කළ යුතු බව වෛද්‍ය නිගමනය වී ඇත.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති අරමුදල මගින් සපයා ඇති නමුත් ශල්‍යකර්මයෙන් පසු ඖෂධ සඳහා විශාල මුදලක් දැරීමට සිදුව ඇත.

ස්ථිර රැකියාවක නියුතු ඔහුගේ වැටුපෙන් ඖෂධ සඳහා විශාල මුදලක් දැරීමට නොහැක. ඔහුගේ බිරිඳ ද රැකියාවක් නොකරන අතර, ඇයද මෙම රෝගයෙන් පසුවෙයි.

ඇයගේ ශල්‍යකර්මය කිරීමට අවස්ථාවක් නොමැති බව වෛද්‍යවරුන්ගේ අදහසයි. දැනට ඖෂධ වලින් ජීවත්වන ඇය ඉතා අවධානයෙන් යුතුව රැකබලා ගතයුතු තත්ත්වයක් උදා වී ඇත.

මේ සඳහා ඔබගේ ආධාරය බලාපොරොත්තු වෙයි.

ලංකා බැංකුවේ ගිණුම් අංකය - 70466027
කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංකය - 8020016339
දු.ක. 071 80 30 660



Monday, June 22, 2015

වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගනිමු

අමිත අජන්ති රණසිංහ ගුරුමව දරුනු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඇයට O+ වරගයේ වකුගඩුවක් බද්ද කිරීමෙන් ජීවිතය බේරා ගත හෑක.

මේ සදහා ඉදිරිපත් වීමට හා මුදලින් ආධාර කිරිමට කැමති ඔබගේ ආධාර අප බලාපොරොත්තු වෙමු.
සියලු විස්තර සදහා 0755 118 743

ඔබගේ මුදල් ආධාර:-
HNB-Homagama 
Acc No 077020350868
Acc Holder:- J.S.Moraes (Husband)

Wednesday, June 17, 2015

ප්‍රේමකුමා­රගේ ජීවි­තය ඔබේ අතේ

ඇඹි­ලි­පි­ටිය සංඛ­පාල ග්‍රාම සේවක වසමේ වැල්ලෑව යාල­ත්ගේ­කු­ඹුර ප්‍රදේ­ශයේ පදිංචි කේ.ඩී. එල්. ප්‍රේම­කු­මාර නමැති 36 හැවි­රිදි තිදරු පියා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන බැවින් කඩි­න­මින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බවට ඔහුට ප්‍රති­කාර කරන කොළඹ ජාතික වකු­ගඩු රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා නිර්දේශ කැර ඇත.
ඕ වර්ගයේ වකු­ග­ඩු­වක් ඔහුට බද්ධ කළ යුතුව ඇත.
කොළඹ ජාතික ‍වකුගඩු රෝහ­ලේදී මේ ශල්‍ය­ක­ර්මය සිදු කළ හැකි වුවත් ප්‍රති­කා­ර­ව­ලට රුපි­යල් එක්ලක්ෂ පන­ස්ද­හ­සක පමණ මුද­ලක් වැය වන අතර ගොවි­තැන් කට­යු­තු­ව­ලින් ජීවත් වන රෝගි­යාට මේ සඳහා වත්ක­මක් නොමැති බැවින් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර පතයි.
ඕ වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කළ හැකි පරි­ත්‍යා­ග­ශී­ලි­යකු සිටී නම් 071 3281178 හෝ 071 7646415 අංක­ව­ලට ඇම­තිය හැකි අතර මුදල් පරි­ත්‍යා­ග­යන් පල්ලේ­බැද්ද මහ­ජන බැංකුවේ 245200170047221 ගිණු­මට බැර කළ හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts