වකුගඩු රෝගී කල්‍යාණි ඔබේ පිහිට පතයි
බෙලිඅත්ත, පැඟිරිවත්ත , නො. 33 පදිංචි තිදරු මවක් වන එන්. එම්. එස්. එච්. කල්‍යාණි මහත්මියගේ (58) වකුගඩු දෙකම අක්‍රීය වී ඇති හෙයින් වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා විසින් නිර්දේශ කර ඇත.ඕ පොසිටිව් වර්ගයේ හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් ලබාදිය හැකි අයෙකු සිටීනම් 0774390927 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.
0 comments:
Post a Comment