Monday, September 21, 2015

වකු­ග­ඩු­ රෝගී එක්දරු මවට පිහිට වෙමු

කළු­බෝ­විල, අංක 68, යශෝ­ධරා මාවත, සර­ණං­කර පාර ලිපි­නයේ පදිංචි රධිකා රාජනී නැමැති 45  හැවි­රිදි එක්දරු මව දරුණු  වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. 

ඇයගේ ජීවි­තය බේරා ගැනී­මට වකු­ග­ඩු­වක් බද්ද කළ යුතු බවට වෛද්‍ය අනුර ගීග­නගේ මහතා නිර්දේශ කර තිබේ.

ශල්‍ය­ක­ර්මය සඳහා ‘ඕ’ වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය බවට වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත.

වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ගී­ලි­යකු වේ නම් 0114552196 හෝ 0778987688 (සමන්) දුර­ක­ථන අංක අම­තන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

මේ සැත්කම සඳහා විශාල මුද­ලක් අව­ශ්‍යව ඇති අතර දැඩි ආර්ථික අප­හ­සු­තා­ව­යෙන්ද පෙළෙන බැවින් මුද­ලින් පරි­ත්‍යාග කිරී­මට කැමැති අය සිටී නම් ලංකා බැංකුව දෙහි­වල ශාඛාවේ ඒ. එස්. දාබරේ 100511187847 හෝ මහ­ජන බැංකුව දෙහි­වල ශාඛාවේ ඒ. පී. ආර් රාජනී 019200192066647 යන අංක දරන ගිණුම් වෙත මුදල් බැර­ක­රන ලෙස රාජනී මහ­ත්මිය කාරු­ණි­කව ඉල්ලා සිටී.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts