වකුගඩුවක් දී ජීවිතයක් බේරා ගනිමු
කෑගල්ල, හෙට්ටිමුල්ල, කවුඩුගම පදිංචි කේ. චමින්ද කුමාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය එල්. ඩබ්ලිව්. එම්. වසීර් මහතා නිර්දේශ කර ඇත.“ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් කේ. චමින්ද කුමාර මහතාට අවශ්‍ය වන අතර ඒ සඳහා වැය වන මුල ඔහුට දරාගත නොහැකි වන නිසා වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලී අයෙකු හෝ මුදලින් ආධාර කළ හැකි අයගෙන් කුමාර මහතා ආධාර උපකාර බලාපොරොත්තු වේ.
ගිණුම් අංකය 106453659160 සම්පත් බැංකුව - කෑගල්ලට පින්වන්ත ඔබත් ආධාර මුදල් යොමු කරන්න. වැඩි විස්තර දුරකථන අංක 0777143960 ට කතා කර දැනගන්නා ලෙසට කේ. චමින්ද කුමාර මහතා ප්‍රකාශ කර සිටියි.
0 comments:
Post a Comment