හදවත් රෝගී කතට ආධාර කරන්න
හෝකන්දර පාර පන්නිපිටියේ පදිංචි කේ. ඩී. ඥානවතී යන අයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතුව ඇති බව ආසිරි ශල්‍ය රෝහලේ, ශල්‍ය වෛද්‍ය, වෛද්‍ය විෙව්ක් ගුප්තා මහතා විසින් නිගමනය කර ඇති අතර, ඒ සඳහා රු. 8,85,000ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර ඇත. එම මුදල සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යක් බැවින් එම පුණ්‍යමය කටයුත්තට දායකත්වය ලබාදී, ඇගේ ජීවිතය බේරා ගැනීමට දායක වන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.
සියලු ආධාර කොමර්ෂල් බැංකුවේ කොට්ටාව ශාඛාවේ අංක 8121026687 ගිණුමට බැරකරන ලෙස ද ඉල්ලීම් කෙරේ.
0 comments:
Post a Comment