හිස් කබලක් බද්ධ කිරීමේ සැත්කමට පිහිට පතයි
නො: 202 මාබොදල, වේයන්ගොඩ පදිංචි 42 හැවිරිදි දෙදරු මවක් වන කේ. ඒ. චම්පිකා කලුආරච්චි මහත්මියගේ මොළයේ නහරයක ලේ කැටියක් සිරවීම හේතුවෙන් ශල්‍යකර්මයක් කර දැනට රෝගාතුරුව සිටී.
ඇයගේ දැනට ඉවත් කර ඇති හිස් කබල නැවත බද්ධ කිරීමේ ශල්‍යකර්මයට රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් වැයවන බව කොළඹ සෙන්ට්‍රල් රෝහල විසින් ඇස්තමේන්තු කර ඇත.
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් පෙරේරා මහතා විසින් කොළඹ සෙන්ට්‍රල් රෝහලේදී 2014.04.29 දින මෙම ශල්‍යකර්මය සිදුකිරීමට නියමිතව ඇත.
මෙම ශල්‍යකර්මයට ආධාර ලබාදීමට කැමැති පරිත්‍යාගශිලීන් මහජන බැංකුවේ 071 200100013224 ගිණුම් අංක දරන දුම්රිය රියදුරු එකමුතුව ගිණුමට තම පරිත්‍යාග යොමු කරන ලෙස ඉල්ලා සිටී.
වැඩිවිස්තර සඳහා දුරකථන අංක 071 12120515 අමතන ලෙසද ඉල්ලා සිටී.

0 comments:
Post a Comment