Wednesday, May 21, 2014

වකු­ගඩු රෝගියා ආධාර පතයි

මහ­නු­වර,  අස්ගි­රිය, දොඩ­ම්වල පටු­මගේ අංක 85  නිවසේ පදිංචි එච්.පී.ආර්. පෙරේරා මහතා  දරුණු වකු­ගඩු  රෝග­යෙන් පෙළෙන  හෙයින් ඔහුට  B+ වර්ගයේ වකු­ග­ඩු­වක්  බද්ධ­කළ  යුතු බවට  මහ­නු­වර මහ­රෝ­හලේ  විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර  මහතා නිර්දේශ කොට ඇත.

ඔහුට එම  වර්ගයේ වකු­ග­ඩු­වක්   පරි­ත්‍යාග කිරී­මට කැමති පින්ව­තකු වේ නම්  ඉහත  ලිපි­න­යට  හෝ  0725835340 / 0723951334  දුර­ක­ථන අංක­ව­ලට  දැනුම් දෙන­මෙන් කාරු­ණි­කව  ඉල්ලා­සිටී.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts