තිදරු පියාගේ ජීවිතය බේරා ගනිමු
තංගල්ල නෙටොල්පිටියේ පදිංචි චන්ද්‍ර ලලිත් ජයවීර මහතා වසර එකහමාරක කාලයක සිට ආමාශයේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ශල්‍යකර්මයකටද භාජනය කර ඇත.දැනට මහරගම පිළිකා රෝහලේ අංක 17 වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඖෂධ එන්නත් සඳහා විශාල මුදලක් වැයවෙන බැවින් පාසල් යන දරුවන්ට තිදෙනෙකුගේ පියෙකු වන ඒ මහතාට ප්‍රතිකාර සඳහා සහයෝගය ලබා දී මෙම පුණ්‍ය කර්මයට සහය වී දිවි රැකගැනීමට උපකාරි වන ලෙස ඉල්ලා සිටී.
ඔබගේ පරිත්‍යාගය ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587ට බැරකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටි. දුරකථන අංකය 0717591159
0 comments:
Post a Comment