Wednesday, March 5, 2014

මුල්ලේරියාවේ ඉන්දු­මතී ඔබගේ පිහිට පතයි


මුල්ලේ­රි­යාව, උඩු­මුල්ල  රාජ­සිංහ මාවතේ අංක 435/3 දරන නිවසේ පදිංචි ගුරු­සිංහ පති­ර­ණගේ ඉන්දු­මතී නැමැති කාන්තාව දරුණු වකු­ගඩු රෝග­ය­කින් පීඩා විඳි­මින් සිටියි.

ඇයට ‘ඒ’ පොසි­ටිව් හෝ ‘ඕ’ පොසි­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් ඉක්ම­නින්ම බද්ධ කිරී­මට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එරංග විජේ­වි­ක්‍රම මහතා නිර්දේශ කර තිබේ.

ඇයට ඔබගේ කාරු­ණික බව අවශ්‍ය බැවින් 0770860390 හෝ 0112419617 දුර­ක­ථ­න­යන්ට කතා කොට ඔබගේ නොම­සුරු උප­කා­රය ඉන්දු­මතී වෙනු­වෙන් ලබා දෙන්න.

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts