මේ දරුවාට උදව් කරන්න
අංක 344/ D, අශෝකාරාම මාවත, ආඬිඅම්බලම ලිපිනයේ පදිංචි ඇතිගේ හිමාෂ කවින් හංසජිත් කුමාර සිල්වා ළදරුවා (අවු. 04) දරුණු ලියුකේමියා රෝගයට ගොදුරුව පීඩා විඳිමින් සිටියි.ඔහුගේ ප්රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බවත් ඒ සඳහා ඔබට යම් ආධාරයක් ලබාදිය හැකිනම් පත සඳහන් බැංකු ගිණුමට අදාළ මුදල බැර කරන ලෙසත් දෙමව්පියෝ කාරුණිකව ඉල්ලා සිටිති.
ඊ.එන්.එස්.කේ.එස්. සිල්වා, සම්පත් බැංකුව, මීගමුව ශාඛාව
ගිණුම් අංකය - 102453432775
දුරකථන අංකය - 077 8307771
0 comments:
Post a Comment