Friday, March 21, 2014

වකු­ගඩු රෝගියාට උප­කාර ඕනෑ

අංක 304, උඩු­මුල්ල, මුල්ලේ­රි­යාව පදිංචි ඩබ්ලිව්. ඩී. කිත්සිරි කුමාර ගුණ­රත්න මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පීඩා විඳින බවත්, ඔහුට ඉතා ඉක්ම­නින් වකු­ගඩු ‍බද්ධ කිරී­මක් සිදු කළ යුතු බවත්, ‍මහනු­වර ශික්ෂණ රෝහලේ වකු­ගඩු රෝග / වකු­ගඩු බද්ධ කිරීමේ ඒක­කයේ විශේ­ෂඥ වෛද්‍ය නිශාන්ත නානා­ය­ක්කාර මහතා පව­සයි.

වකු­ගඩු බද්ධ කිරීම සඳහා ඕ පොසි­ටිව් හෝ ඕ නෙග­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් අවශ්‍ය වන අතර වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කර දෙදරු පියෙක් වන ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට සහය වන මෙන් ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීහු පරි­ත්‍යා­ග­ශීලී ඔබ­ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිති.

මේ සඳහා ඉදි­රි­පත් වන පරි­ත්‍යා­ග­ශී­ලි­යකු වෙතොත් කරු­ණා­කර පහත සඳ­හන් දුර­ක­ථන අංක වෙත දැනුම් දෙන්න.
0112 419103 / 077 1938838 / 0713162910

0 comments:

Post a Comment

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts