දෙහිඅත්තකණ්ඩියේ සිව්දරු පියාට පිහිටෙවන්න
දෙහිඅත්තකණ්ඩියේ සමනලතැන්න අංක 117 නිවසේ පදිංචි ලියනආරච්චිගේ ප්‍රේමදාස මහතා පසුගිය වසරේ සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ පුතනුවන් ද වකුගඩු රෝගයට ගොදුරුව ප්‍රතිකාර ගනිමින් සිටියි. දැනට වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ. එම්. ඊ. කීර්ති බණ්ඩාර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගනී.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා පින්වත් ඔබ සැමගේ සහයෝගය බෙහෙවින් අවශ්‍යව ඇත. ඒ සඳහා පිහිටුවා ඇති බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කර මේ පවුලට සහයෝගය දැක්විය හැකි වේ.
ගිණුම් අංක 7179006 ලංකා බැංකු ශාඛාව දෙහිඅත්තකණ්ඩිය හෝ 112200160057885 මහජන බැංකුව තෙල්දෙණිය.
වැඩි විස්තර සඳහා හංවැල්ලේ රතනසිරි හිමි, සමිද්ධි සුමන විහාරය, සිංහල ගම්මානය නාවක්කුලි - කයිතඩි, යාපනය 0713708537 අමතන්න.
0 comments:
Post a Comment