Wednesday, March 11, 2015

වකු­ගඩු රෝගි­යාට පිහිට වෙමු

දවු­ල්දෙන රේන්ද­පො­ළ­වත්ත, අංක 59/C/02 ලිපි­නයේ පදිංචි ඊ. පී. සම­ර­කෝන් මහතා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙයි. 

ඔහුට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. 

සැත්කම සදහා විශාල මුද­ලක් වැය වන අතර ආර්ථික දුෂ්ක­රතා මැද දිවි­ගෙ­වන ඔහුට සැත්ක­මට අවශ්‍ය මුදල් ‍ෙසායා­ගැ­නී­මත් අප­හසු කාර­ණ­යක් වී තිබේ. 

එබැ­වින් සැත්කම සඳහා මුදල් පරි­ත්‍යාග කිරී­මට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලීන් වෙතොත් හැටන් නැෂ­නල් බැංකුව ගිරි­උල්ල ශාඛාවේ 107878003017 ගිණුම් අංක­යට මුදල් බැර කරන ලෙස ඔහු කාරු­ණි­කව ඉල්ලා සිටී.

පිළිකා රෝගි­යාගේ ජීවි­තය බේරා ගනිමු

හෝක­න්දර  උතුර,  ජය­ගත් මාවතේ, අංක 498/2 නිවසේ පදිංචි සිවු­දරු පියකු  වන  එච්.ඩී. විජේ­සිරි  පත්ම­කු­මාර  මහතා ඇට­මි­දුළු දිරා  යාමේ දරුණු පිළිකා  රෝග­ය­කින්  පෙළෙයි. 

 ඔහු මේ වන  විට  මහ­ර­ගම පිළිකා රෝහලේ වෛද්‍ය  ගිහාන් ගුණ­සේ­කර මහතා   යටතේ ප්‍රති­කාර  ලබ­මින් සිටින  අතර ඇට­මි­දුළු බද්ධ කිරීමේ  ශල්‍ය­ක­ර්ම­යක් කඩි­න­මින්  සිදු කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත.

ඔහුගේ  ශල්‍ය­ක­ර්මය සඳහා  රුපි­යල් ලක්ෂ  30ක  මුද­ලක් වැය වනු ඇත.   එවැනි මුද­ලක් සොයා­ගැ­නීම අප­හසු  බැවින් ඒ සඳහා ඔබේ  ආධාර  උප­කාර ඔහු කාරු­ණි­කව බලා­පො­රොත්තු වෙයි. 

ඔහුට  ආධාර  කිරී­මට හැකි අය  සිටී නම් සෙලාන් බැංකුවේ මාලඹේ ශාඛාවේ අංක  0670-32391650 – 101 ගිණු­මට  මුදල් ආධාර බැර  කරන ලෙස කාරු­ණි­කව   ඉල්ලා  සිටී.  ඔහුට උප­කාර  කිරී­මට  කැමැති  පරි­ත්‍යා­ග­ශී­ලීන්  0778311673 දුර­ක­ථන අංක­ය­ටද  ඇමැ­තිය  හැකිය.

Wednesday, January 7, 2015

වකු­ගඩු රෝගි කුමා­ර­සි­රිට පිහිට වෙමු

අංක 84/A, 86 පෙදෙස, අග්බෝ­පුර, කන්තලේ ලිපි­නයේ පදිංචි ජී.කේ උපුල් කුමා­ර­සිරි නැමැත්තා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙලෙයි.

ඔහුට වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. ඒ සඳහා විශාල මුද­ලක් අවශ්‍ය වන අතර අඩු ආදා­ය­මක් ලබන ස්ථිර රැකි­යා­වක් නොමැති කුමා­ර­සි­රිට එම මුදල සොයා ගැනීම ඉතා අසීරු වී තිබේ.

එබැ­වින් ඔහු ඔබේ සහ­යෝ­ගය පතයි.

කුමා­ර­සි­රිගේ ජීවි­තය බේරා ගැනීම සඳහා උප­කාර වීමට කැමැති පරි­ත්‍යා­ග­ශී­ලින් වේ නම් ලංකා බැංකුවේ 76284480 ගිණුම් අංක­යට මුදල් පරි­ත්‍යා­ග­යන් බැර කළ හැකිය. වැඩි විස්තර සඳහා 077-6412690 හෝ 072-5447765 දුර­ක­ථන අංක අම­තන්න.

වකු­ගඩු රෝගියා පිහිට පතයි

බොර­ලැ­ස්ග­මුව, ඇඹි­ල්ල­වත්ත පාර, අංක 614/3 නිවසේ පදිංචි කේ.කේ. සම­ර­පාල (66) නැමැත්තා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙලෙයි.

ඔහුට ඕ පොසිට්ව් (o+) වර්ගයේ වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යග කළ හැකි අ‍යකු වේ නම් දුර­ක­තන අංක 0775963395 හෝ 0711240414 වෙත දැනුම් දිය හැකිය.

වකු­ග­ඩු­වක් දන් දී ජීවි­ත­යක් බේරා ගනිමු

තල්ග­ස්වල, වත්ත­හේන, ජන­සවි මාවතේ පදිංචි මත්තක ගමගේ දමිත් සංජීව (අවු. 40) නැමැත්තා දරුණු වකු­ගඩු රෝග­ය­කට දීර්ඝ කාල­යක සිට ගොඳුරු වී ඇත.

 ගාල්ල කරා­පි­ටිය රෝහලේ වකු­ගඩු බද්ධ කිරීමේ ඒක­කයේ වෛද්‍ය නදීක රත්න­ම­ලල මහතා විසින් මොහුට ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව පවසා ඇත.

කිසිදු ස්ථිර ආදා­ය­මක් නොමැති, කුඩා දරු­වන් දෙදෙ­න­කුගේ පියෙක් වන මොහුට වකු­ග­ඩු­වක් ලබා දීමට හැකි පරි­ත්‍යා­ග­ශීලි අයකු සිටී නම් දුර­ක­ථන අංක 077-8606463 දැනුම් දිය හැකිය.

Translate

Live heart Beating

Knee Replacement Surgery

Popular Posts