වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරා ගනිමු
තල්ගස්වල, වත්තහේන, ජනසවි මාවතේ පදිංචි මත්තක ගමගේ දමිත් සංජීව (අවු. 40) නැමැත්තා දරුණු වකුගඩු රෝගයකට දීර්ඝ කාලයක සිට ගොඳුරු වී ඇත.
ගාල්ල කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍ය නදීක රත්නමලල මහතා විසින් මොහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව පවසා ඇත.
කිසිදු ස්ථිර ආදායමක් නොමැති, කුඩා දරුවන් දෙදෙනකුගේ පියෙක් වන මොහුට වකුගඩුවක් ලබා දීමට හැකි පරිත්‍යාගශීලි අයකු සිටී නම් දුරකථන අංක 077-8606463 දැනුම් දිය හැකිය.

0 comments:
Post a Comment