වකුගඩු සැත්කමට පිහිට වෙන්න
225/8 නිවසෙහි පදිංචි ෆාතිමා නසීනා මහත්මිය දරුවන් සිවුදෙනෙකුගේ මෑණියන්ය.
ඇය මේ වන විට වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇයගේ වකුගඩු දෙකම නරක් වී ඇති බව වෛද්‍යවරු පවසති. මේ සඳහා ඇයට වහාම “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් සතියක් තුළ අවශ්‍ය බවත්, වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකුට පහත සඳහන් දුරකථන අංකවලට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටී. දුරකථන අංක 0775399643, 0774975455