පිළිකා රෝගී දැරිය පිහිට පතයි
වැලිඔය, ඇතාවැටුණුවැව, නො: 271 ලිපිනයේ පදිංචි බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී. එම්. සජිනිකා මධුෂානි දිසානායක දැරියගේ මොළයේ පිළිකා තත්ත්වයක් ඇති බව වෛද්‍ය පරීක්ෂණ මඟින් සොයාගැනීමෙන් පසු එම පිළිකාව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය හිමාෂි කුලරත්න විසින් ශල්‍යකර්මයක් මඟින් ඉවත් කෙරිණි. එහෙත් එය නැවත වර්ධනය වන බව වෛද්‍යවරුන් පවසන අතර එය නැවත ඉවත් කිරීම සඳහා රු. 8,73,000/- ක මුදලක් වැය වන බව විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ඔබේසේකර මහතා නිර්දේශ කර ඇත. ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන ඇගේ පියාට එතරම් මුදලක් සොයාගැනීමට නොහැකි බැවින් මෙම මුදල සොයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
පරිත්‍යාගයන් පහත ගිණුම් අංක වෙත බැර කළ හැකියි. 6409711 ලංකා බැංකුව, පරාක්රමපුර, 043200170004266 මහජන බැංකුව, පදවිය.
විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න. 071-2700303, 071-2744042, 072-6566700


