වකුගඩු රෝගී සෝමාවතීට පිහිට වෙමු
තොටුපොල හේනේ වත්ත, වැලිගල්ල පාර, මාවනැල්ල ලිපිනයේ පදිංචි ගුරුවරියක වන වී.සෝමාවතී මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.
එබැවින් ඕ - පොසිටිව් හෝ බී - පොසිටිව් රුධිර වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටී නම් 077-5143665, හෝ 035-2246807 දුරකතන අංකවලට හෝ ඉහත ලිපිනයට අමතන ලෙස ඇය ඉල්ලීමක් කරයි.