වකුගඩු රෝගියාට ඔබේ සහාය ඕනෑ
දිවයිනේ ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක කළමනාකාර ධුරයක් දරන පිළියන්දල පදිංචි කමල් ද සිල්වා මහතා වකුගඩු ආබාධයකින් පෙළෙනා හෙයින් ඒ මහතාට කඩිනමින් ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත.
එමනිසා ඒ මහතාට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමති අයකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලා සිටී.
දුරකථන - 071 8154695
එමනිසා ඒ මහතාට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමති අයකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකයට අමතන මෙන් ඉල්ලා සිටී.
දුරකථන - 071 8154695
0 comments:
Post a Comment