සිඟිති දියණියගේ හෘද සැත්කමට ඔබේ සහාය පතයි
හුංගම, මුලන, පළමු පටුමඟ, අංක 173/1, ලිපිනයේ පදිංචි මාස හයක් වයසැති ජනුල් පහන්යා රත්නායක සිඟිති දියණිය උපතින්ම දරුණු හෘදයාබාධ තත්වයෙහි පසුවේ.
මෙම හෘද රෝගී තත්ත්වය හේතුවෙන් දියණියට වයස අවුරුද්දක් වීමට ප්‍රථම ශෛල්‍ය කර්මයක් සිදු කළ යුතු බව ශෛල්‍ය වෛද්‍ය කාංචන සිංගප්පුලි මහතා ප්‍රකාශ කරයි.
මෙම සැත්කම සඳහා රුපියල් හත් ලක්ෂ පනස් දහසක (රු: 750,000/=) පමණ මුදලක් වැය වේ.
මේ තරම් විශාල මුදලක් සොයා ගැනීමට ජනුල් පහන්‍යාගේ මවුපියන්ට හැකියාවක් නොමැති බැවින් පරිත්‍යාගශීලී ඔබගේ සහය පතයි.
මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු ඇතොත් මහජන බැංකුවේ මාතර උයන්වත්ත ශාඛාවේ 032 2 003 4 0022743 ගිණුම් අංක යටතේ දරුවාගේ මව වන සඳුනිකා පියුමාලි ගිංතොට හේවා විතාරණගේ නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.
වැඩිදුර විස්තර 077-9575718 / 041 – 2288880 යන දුරකථනයට අමතා ලබා ගත හැකිය.

0 comments:
Post a Comment