හෘද රෝගී හිමිනම ආධාර පතයි
පදියතලාව වහව පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරධිපති මැදදුම්බර ධම්මවිජය හිමියෝ හෘද රෝගී තත්ත්වයකින් පෙළෙති.උන් වහන්සේගේ හෘද සැත්කම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් වැයවන අතර ජනාධීපති අරමුදලින් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් මේ වන විට සපයාගෙන ඇත.
මහනුවර මහ රෝහලේදී වෛද්‍ය ඥානමූර්ති මයුරරත්නම් මහතා විසින් මේ මස 06 වැනිදා සැත්කම සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා පිං කැමැති ඔබටත් දායක වන ලෙස ඉල්ලීමක් කරයි.
ලංකා බැංකු තෙල්දෙණිය ශාඛාවේ 8444204 දරණ ගිණුම් අංකයට ඔබගේ ආධාර බැර කළ හැකි අතර 0772734525, 0775711638, 0759424001 යන දුරකතන අංකවලින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
0 comments:
Post a Comment