වකුගඩුවක් දන් දී ජීවිතයක් බේරාගන්න
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගම අරඹකන්දේ පදිංචි ජී. චන්ද්‍රා කුසුම්සිරි මහත්මිය මාරාන්තික වකුගඩු රෝගයකින් පෙළෙයි.මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා ඇගේ ජීවිතය බේරා ගැනීමට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරයි.
ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කරයි. බුලත්සිංහල ලංකා බැංකුවේ ගිණුම් අංක 75633317 ගිණුමට ඔබේ පරිත්‍යාග ලබාදෙන්න.
0 comments:
Post a Comment