වකුගඩු සැත්කමට පිහිට පතයි
මැදිරිගිරිය දම්සෝපුර පදිංචි ටී. එම්. සමන් බණ්ඩාර නැමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරයෙන් පසුව වකුගඩුවක් බද්ධ කළ යුතු බව පොළොන්නරුව මහ රොහලේ වකුගඩු රෝගී ඒකකයේ විශේෂඥ වෛද්‍ය කීර්ති බංඩාර මහතා නිර්දේශ කර ඇත.
ඔහු වෙත ඉතාම ඉක්මනින් B+ සහ O+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය හෙයින් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් ටී. එච්. සමන් බංඩාර, අංක 26, දම්සෝපුර, මැදිරිගිරිය යන ලිපිනයට හෝ දු.ක.අ. 0721656163 හෝ දු.ක.අ. 0778980092 වෙත දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.
ඉතාම අඩු ආදායම්ලාභී දුප්පත් පවුලක් වූ මොවුන් වෙත ජීවත්වීම සඳහා ආධාර කිරීමට කැමති පිංවතුන් හෝ සැදැහැවතුන් ඇතොත් මැදිරිගිරිය මහජන බැංකුව ගිණුම් අංක 231-2-001-8-0017429 වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටී.

0 comments:
Post a Comment